නිරෝධායනය අවසන් කළ පුද්ගලයෙකු හදිසියේ මියගිහින්

රෝහලට ඇතුළත් කිරීමෙන් පසු
මෙම පුද්ගලයා බෝ නොවන රෝග කීපයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටිය අයෙකු වූ අතර මියායමට එම රෝගයක් සම්බන්ධ වූයේද යන්න ගැන වැඩිදුර සොයා බලන්නට නියමිතය.
කෙසේ වෙතත් මියගිය පුද්ගලයා කොරෝනා රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්නුව ද ඔහුගේ දේහය වැඩිදුර පරීක්ෂණ සඳහා කරාපිටිය රෝහල වෙත ලබා යොමුකර ඇති බව රෝහල් ආරංචි මාර්ග හෙළි කර තිබේ.