Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Advertise click here
Advertise click here
Advertise click here
Advertise click here
Latest News
Advertisement
Home
News
ඇඳිරි නීතිය අතරේ ගල්කිස්ස වෙරළ කොටසක් ගොඩකරලා
ඇඳිරි නීතිය අතරේ ගල්කිස්ස වෙරළ කොටසක් ගොඩකරලා
April 24, 2020
ඇඳිරි නීතිය පවතින කාලය අතුරතුර ගල්කිස්ස වෙරළ කොටසක් වැලි වලින් ගොඩ කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මෙයට හේතුවී ඇත්තේ වෙරළ
ඛාදනය අවම කිරීමය. දෙපාර්තමේන්තුව දන්වන්නේ මෙය කැබිනට් අනුමැතිය ලබා මිලියන 800 ක් වැය කර සිදු කරමින් පවතින වයාපෘතියක් බවය.
කෙසේ වෙතත් ගල්කිස්ස වෙරළේ පෙර පැවති සුන්දරත්වය මේ නිසා විනාශවී ඇතැයි ඇතැමුන් චෝදනා කර තිබේ. ඇඳිරි නීතිය අතරවාරයේ සිදුවූ කටයුත්තක්වීම නිසා මෙම සංවර්ධන කටයුත්ත ගැන වැඩි ප්‍රසිද්ධියක් සිදුවූයේ නැත.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu