[Trending][btop]
[News][stack]

📷 ඇඳිරි නීතිය අතරේ ජයන්ත රත්නායක සමුගෙන ගිය හැටි

පසුගියදා දිවියෙන් සමුගත් සංගීතවේදී ජයන්ත රත්නායක මහතාගේ අවසන් කටයුතු ඊයේ (8) දහවල් තලාහේන ආදාහනාගාරයේදී සිදුවිය. රටේ බලපවත්වන ඇඳිරි නීතිය නිසා
මෙම අවස්ථාවට සීමිත පිරිසක් එක්වූහ. ඡායාරූප කිහිපයක් පහතින්