පසුගියදා දිවියෙන් සමුගත් සංගීතවේදී ජයන්ත රත්නායක මහතාගේ අවසන් කටයුතු ඊයේ (8) දහවල් තලාහේන ආදාහනාගාරයේදී සිදුවිය. රටේ බලපවත්වන ඇඳිරි නීතිය නිසා
මෙම අවස්ථාවට සීමිත පිරිසක් එක්වූහ. ඡායාරූප කිහිපයක් පහතින්