🏠 Home
Advertising
About Us
Contact Us
recent
[Trending][btop]
[News][stack]
කොරෝනා වෙනුවෙන් වැඩකරන අංශ වලට තුති පුදන ගූගල් ඩූඩල් රූප මාලාව
Thursday, April 16, 2020
COVID-19 සමඟ සටන් කරන ලොව පුරා සෞඛ්‍ය සේවකයින් ඇතුළු විවිධාකාර පිරිස් වෙත
ස්තූති කරමින්
පසුගිය සතියේ සිට ගූගල් සමාගම සිය සෙවුම් පිටුව හරහා සරල හා චලනය වන දැන්වීම් නිකුත් කර තිබේ. වෛද්‍යවරුන් හෙදියන් ගුරුවරුන් , ආහාර සේවා සේවකයින් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සපයන්නන් වෙනුවෙන් රූප මවන මෙම
ගූගල් ඩූඩ්ල්ස් මාලාව - සාමාන්‍යයෙන් ඔලිම්පික් සහ ලෝක කුසලානය වැනි සති ගණනක ක්‍රීඩා ඉසව් සඳහා ගූගල් වෙන්කරනා ඉඩක් තරම් කාලයක් වෙන් කර ඇත.
Related posts
Newer Post
Older Post
කොරෝනා වෙනුවෙන් වැඩකරන අංශ වලට තුති පුදන ගූගල් ඩූඩල් රූප මාලාව
Reviewed by
Dana
on
Thursday, April 16, 2020
Rating:
5
කොරෝනා වෙනුවෙන් වැඩකරන අංශ වලට තුති පුදන ගූගල් ඩූඩල් රූප මාලාව
2020-04-16T00:03:00+05:30
Dana
News|Side|
Latest Photo/ Videos
[verticalposts2][Pics]
recentposts1
[slideshow][Pics]
Popular Posts
🔥 රංජන් රාමනායකට වසර 04ක බරපතල වැඩ සහිත සිර දඬුවම්
විනිසුරුවරුන් දුෂිතයින් බව පවසා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක වරදකරු බවට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට වස...
මේ විවාහය තවත් දික්කසාදයක් වෙන්න බැහැ
මේ දවස්වල ඔබ ගෙදරම කාර්ය බහුල වෙලා ද? ඔව්. මේ දවස්වල ගෙදරම තමයි කාර්ය බහුල වෙලා තියෙන්නේ. මොකද බබාගේ වැඩකටයුතු එක්ක තමයි කාලය ගෙවන්නේ. දැන් ...
ඒක පාටියක් නෙමේ කෑම වේලක් - වෛද්‍ය පාදෙණිය
ප්රශ්නය – කොවිඩ් හමුවේ රටේ සමස්ත රටවැසියන් වගකීමක් සහිතව කටයුතු කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු ඔබ පුන පුනා කියද්දී එම වග...
මඟුල් මඩුවට බල්බයක් දමද්දී විදුලි සැර වැදී මනාලයා මරුට
සුබ නැකතින් හෙට 14 විවාහ වීමට සිටි උපාධිධාරී තරුණයකු නිවස පිටුපස තාවකාලිකව ඉදිකළ මඩුවක තුන්සීයේ විදුලි බල්බයක් සවිකිරීමට යාමේදී විදුලි සැර ව...
Copyright ©
Gossip Lanka News
- Yathura Media Networks (pvt) Ltd