[Trending][btop]
[News][stack]

කොරෝනා වෙනුවෙන් වැඩකරන අංශ වලට තුති පුදන ගූගල් ඩූඩල් රූප මාලාව

COVID-19 සමඟ සටන් කරන ලොව පුරා සෞඛ්‍ය සේවකයින් ඇතුළු විවිධාකාර පිරිස් වෙත
ස්තූති කරමින්
පසුගිය සතියේ සිට ගූගල් සමාගම සිය සෙවුම් පිටුව හරහා සරල හා චලනය වන දැන්වීම් නිකුත් කර තිබේ. වෛද්‍යවරුන් හෙදියන්  ගුරුවරුන් , ආහාර සේවා සේවකයින් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සපයන්නන් වෙනුවෙන් රූප මවන මෙම
ගූගල් ඩූඩ්ල්ස් මාලාව - සාමාන්‍යයෙන් ඔලිම්පික් සහ ලෝක කුසලානය වැනි සති ගණනක ක්‍රීඩා ඉසව් සඳහා ගූගල් වෙන්කරනා ඉඩක් තරම් කාලයක් වෙන් කර ඇත.