අද සිට මුහුණු ආවරණ නැතිව පාරේ යාම තහනම්
මාර්ගවල ගමන් කිරීමේදී මුහුණු ආවරණ පැලදීම අද (11)සිට අනිවාර්ය බව පොලිසිය දන්වා තිබේ.
මුහුණු ආවරණ නොමැතිව මාර්ගවල ගමන් කරන පුද්ගලයින් ආපසු හරවා යැවීමට කටයුතු කරන ලෙස
වැඩබලන පොලිස්පතිවරයා
සියලූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට සහ පොලිස් ස්ථාන වෙත නියෝග කර ඇත.
ඇඳිරි නීති බලපත‍්‍ර ලබාගෙන තිබීම හෝ මාර්ගවල ගමන් කිරීමට වෙනත් අවසරයන් ලබාගෙන තිබීමද නොසලකා එම නියෝගය ක්‍රියාත්මක කරන ලෙසද වැඩ බලන පොලිස්පතිවරයා උපදෙස් දී ඇත.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 - by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com