කොළඹ පදවියේ විශ්‍රාමික අගරදගුරු අති උතුම් දේවධර්මාචාර්ය නිකලස් මාකස් ප්‍රනාන්දුගේ හිමිපාණන් ස්වර්ගස්ථ වී තිබේ.



උන්වහන්සේ ඊයේ (10) රාත්‍රියේ ස්වර්ගස්ත වී තිබේ.

1932 වසරේ දෙසැම්බර් 06 දා උපත දුටු උන්වහන්සේ 1977 වසර් මැයි 14 දා බිෂොප්ධුරයට පත්වූහ.

අනතුරුව 1977 වසරේ සිට 2002 වසර දක්වා 7 වැනි කොළඹ අඟරදගුරු ලෙස කටයුතු කළහ.