ඇදිරි නීතිය අතරවාරයේ කොළඹ දිස්ත්‍රික්කයේ ආහාර බෙදාහැරීම අසාර්ථක බවට පළවන වාර්තා දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් පළකරන අසත්‍ය ඒවා බවත්
විශාල ප්‍රමාණයන්ගෙන්

ආහාර බෙදා ඇති තරම් ප්‍රමාණයට ගබඩා වලට යොමු කර ඇති බවත් අභ්‍යන්තර වෙළෙද හා ආහාර සුරක්ෂිතතාවය හා පාරිභෝගික අමාත්‍යංශය භාර චමල් රාජපක්ෂ ඇමතිවරයාගේ මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
අහඹු ලෙස විමසීම් කිරීමේදී ජනතාවට ඒවා ලැබී ඇති බව තහවුරු කරගත් බවත් එම නිවේදනයේම දැක්වේ.
එය පහතින්