යස අවුරුදු 80 ක් පමණ වන පිළියන්දල ප‍්‍රදේශයේ පදිංචි රෝගියෙකු දැනට දින කිහිපයකට පෙර ස්වශන රෝග ලක්‍ෂණ සහිතව ඇතුලත් කර 
ජයවර්ධනපුර රෝහලේ වාට්ටු අංක 18 දැඩි

සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී  27 වන දින සවස මියගොස් ඇත. මියයාමට පෙර එම රෝගියාගේ PCR පරීක්‍ෂණ සඳහා සාම්පල් ලබාගෙන ඇත. එම සාම්පල ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ රසායනාගාරයේදී පරීක්‍ෂා කර පොසිටිව් වී ඇති බවට දැනුම් දී ඇතැයිද
මේ සමග ඇතිවූ ගැටලුකාරී තත්වයක් පවතින්නේ යයිද දන්වමින් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය. All Ceylon Medical Officers Association. (ACMOA) නිවේදනයක් නිකුත් කර ඇති අතර එය පහතින්