11.40 pm
අද දින මරදාන ප්‍රදේශයේ තට්ටු නිවාසයකින් හමුවූ කොරෝනා රෝගියා මීට ස්වල්ප වේලාවකට පෙර මියගොස් තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ 3 වෙනි කොරෝනා මරණය වාර්තාවී තිබේ.
අද (1) දින හමුවූ කොරෝනා ආසාදිතයින් තිදෙනාගෙන් කෙනෙකුවූ ඔහු මරදාන ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක
වාසය කළ 72 හැවිරිදි
පුද්ගලයෙකු වූ අතර මෙම තැනැත්තාගේ බෑනා එනම් දියණියගේ සැමියා විදෙස්ගතව පැමිණි පුද්ගලයෙකු විය.
කොරෝනා ආසාදනයේ අවසන් අවස්ථාවේදී ඔහු රෝහල් ගතවිය.
බෑනාට කොරෝනා ඇති බව හඳුනාගෙන නැති නමුත් වැඩිහිටියාට රෝගය ඇති බව අද දැනගත් පසු ඔහු බිරිය හා කුඩා දරුවාද පරීක්ෂණය පිණිස රැගෙන ගොස් ඇත.
මෙම නිවැසියන්ට සති දෙකක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස අද රාත්‍රියේ දැනුම් දී තිබුණ අතරවාරයේ අයිඩීඑච් රෝහලේදී
වැඩිහිටියාගේ මරණය වාර්තා විය.