කොරෝනා වෛරසය ආසාධනය වී රෝහල් ගත කර සිටි තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ. වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි පිරිමි පුද්ගලයෙකු වන ඔහු ඉතාලියේ සිට මෙරටට පැමිණි 44 හැවිරිදි
අයෙකු බව පැවසේ.
 ඒ අනුව එම වෛරසය වැළදීමෙන් මෙරට ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 05කි.