රත්මලාන ,ශ්‍රී ජන මාවතේ කොරෝනා ආසාදිත කාන්තාවක් අද දින වාර්තා විය.

ශ්‍රී ජන මාවතේ ඇය සිටිය ප්‍රදේශයට යාබද පවුල් ගණනාවක් මේ නිසා ආසාදනය වීමට තිබෙන ඉඩ සලකා
 34 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබේ.
රත්මලාන ,ශ්‍රී ජන මාවතේ  34 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර තිබෙන බව ආරක්ෂක අංශ දන්වා තිබේ.