අද පස්වරු 3.30 සිට ලබන සදුදා (23) උදෑසන 6.00 දක්වා සියලුම දුම්රියන් අවලංගු කර ඇති බව දුම්රිය
දෙපාර්තමේන්තුව පවසයි.
සියලු අධිවේගී මාර්ග සඳහා වාහන ඇතුළු කිරීම අද(20) පස්වරු 4.00 සිට අත්හිටුවන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතුළුවගේ මහතා සඳහන් කළේය.
පස්වරු 6.00සිට දිවයිනටම බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය හේතුවෙන් මෙලෙස  සිදු කර ඇත.