දිස්ත්‍රික්ක කිහිපයකට ඇඳිරී නීතිය හෙට (24) උදෑසන 6.00ට ඉවත් කෙරූ පසු එම කාලය තුළ දී
ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී
ගැනීම සඳහා ඇතැම් සුපිරි වෙළෙඳසැල් ශාඛා විවාතව තැබෙන අතර ඇතැම්වා විවෘත නොවේ. එසේම ඒවා විවෘත වන වේලාවන්ද වෙනස්ය.
 ඒ ගැන සුපිරි වෙළෙඳසැල් දන්වා ඇති නිවේදන පහතින්