10.55 pm
තවත්ආ ආසාදිතයින් 3 ක්ගැන වාර්තා වන අතර  රෝගීන් ගණන 97 දක්වා ඉහළ යන බව වාර්තා වනවා.
10.15 pm
කොරෝනා ආසාදිතයින් ගණනට තවත් 3 ක් එකතුවී ඇති අතර ඒ අනුව මුළු එකතුව 94 දක්වා ඉහළ ගොස් තිබේ.
5.55 pm
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණනට තවත් 5 ක් එකතුවී ඇති අතර ඒ අනුව මුළු එකතුව 91 දක්වා ඉහළ ගොස් තිබේ.

8.30 am
ශ්‍රී ලංකාවේ නව කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව අද වනවිට 86 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි. චීන ජාතික කාන්තාව සමග මෙය 87 ක් විය යුතුය.
ඊයේ(22) දිනය වනවිට පුද්ගලයන් 81දෙනෙකු ආසාදිතයන් වශයෙන් හඳුනාගනෙ සිටි අතර ,අද (23) දිනයේදී පස්දෙනෙකු වාර්තා වී තිබිණි.