මෙවර මහමැතිවරණයට සඳහා ඉදිරිත් කර තිබෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු සාමාජිකයින් 29 දෙනා
ඇතුළත් ලේඛනය මේ සමග පළවේ.



  • මහාචාර්ය පී. එල් පීරිස්
  • මොහොමඩ් උවයිස් මොහොමඩ් අලි සබරි
  • ගෙවිඳු කුමාරතුංග
  • මාපා මුදියන්සේලාගේ තනුජ ධම්මික රත්මලේ
  • මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස
  • මහාචාර්ය තිස්ස විතාරණ
  • පෙරුමාල් රාජදුරෙයි
  • යදාමිණී නරෝදම් රූපසිංහ ගුණවර්ධන
  • අජිත් නිවාඩ් කබ්රාල්
  • මාලා විජේකෝන් දිසානායක 
  • මොහොමඩ් ෆලීල් මරිජාන් අස්මි
  • නිමල් ආර්. රණවක 
  • ධර්මසේන කලන්සුරිය
  • ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන්
  • තිලකරත්න මුදියන්සේලාගේ ඩිල්ෂාන්
  • මහාචාර්ය චරිත හේරත්
  • දොරෙයිසොමි මාතියුගරාජා
  • විජේසේකර  ආරච්චිගේ දොන් උපුල් නිශාන්ත
  • වෛද්‍ය ජී. වීරසිංහ  
  • සමරක්කොඩි ජයලත් වසන්තා සරෝජනී ජයලත්
  • විමල් ගීගනගේ
  • ජයන්ත වීරසිංහ
  • වෛද්‍ය සීතා කුමාරි අරඹෙපොල
  • වල්ගම හේමවලුගේ පියදාස
  • මහාචාර්ය රංජිත් බණ්ඩාර 
  • ටිරාන් අලස්
  • මොහොමඩ් මුසම්මිල්
  • කැටගොඩ ගමගේ ජයන්ත පෙරේරා
  • හපුතන්ත්‍රී ගමගේ සාගර කාරියවසම්