කොරෝනා වෛරස තත්වය මත ජනතාවට හමුවීම් අවම කිරීමට ලබාදෙන රුකුලක් ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් සිය පරිශීලකයින්ට අන්තර්ජාලය තුළ
සේවාවන් කිහිපයක් නොමිලේ ලබාදීමට තීරණය කර ඇත.

ඒ අනුව ලබන 23 වනදා දක්වා ෆේස් බුක් පණිවිඩ යවන Messenger ඇප් එක WhatsApp, Viber හා IMO වෙත යාමේදී දත්ත ගණනය කිරීමක් නැතිව නොමිලේ ලබාදී ඇත.