Load more news >>

Latest News


Load more news >>

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට

කොවිඩ් 19 වැලඳී අයි.ඩී.එච්. රෝහලට යැවූ රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයාගේ බිරියට හා 12 හැවිරිදි දියණියටත් රෝගය වැලඳී ඇති බවට තහවුරු කර ගැනීමත් සමග
ඔවුන් දෙදෙනා ද ඊයේ (19 වැනිදා) පස්වරුවේ අයි.ඩී.එච්. රෝහලට යැවීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ බව සබරගමුව පළාත් සෞඛය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පැවසීය.


මෙම තත්ත්වය පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මෙසේද පැවසීය.

මෙම පුද්ගලයාගේ බිරිඳ හා දියණිය පිළිබඳව සිදු කළ පරීක්ෂණ අනුව ඔවුන් දෙදෙනාටද මෙම රෝගය වැලඳී ඇති බවට තහවුරු කර ගත්තා. ඒ අනුව ඔවුන් දෙදෙනාද අද අයි.ඩී.එච්. රෝහලට යැවීමට කටයුතු කළා.

මෙම පුද්ගලයා රත්නපුරේ මැණික් ව්‍යාපාරික කටයුතු සිදු කරන අඹ ගහයට ප්‍රදේශයට හා තවත් ස්ථාන රැසකත් අවමඟුල් ගෙදරකටත් ගොස් ඇති බවට තහවුරු වී තිබීම නිසා ඔහු හා ළඟින් ඇසුරු කළ සියලුදෙනාට නිවෙස් තුළම නිරෝධායන කටයුතු සිදුකර ගන්නා ලෙසත් යම් සංකූලතාවක් දැනුනහොත් වහාම රෝහල් වෙත පැමිණෙන ලෙසත් දැනුම් දුන්නා. මෙම රෝගය තවත් කිහිප දෙනකුට හෝ වැලඳී ඇති බවට විශ්වාස කරනවා.

ඒ අනුව සියලු සෞඛ්‍ය අංශ මේ පිළිබඳව නිතර පසු විපරම් සිදු කරමින් අවධානයෙන් කටයුතු කරමින් සිටිනවා යැයි ද මේ වන විට රත්නපුර ශික්ෂණ රෝහලේ සැක සහිත රෝගීන් 11 දෙනකු ප්‍රතිකාර ගනිමින් සිටින බවද වෛද්‍යවරයා පැවසීය.









Load more news >>

Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Latest Side News


Load more news >>

clearnews.lk

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter