
කොරෝනා වෛරස් තත්ත්වය පහව යෑමෙන් පසු ප්‍රතිඵල නිකුත් කිරීමේ දිනය සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම්දෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය.
විභාග දෙපාර්තමේන්තුව මීට පෙර දැනුම් දී සිටියේ, මෙම මස අගදී සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන බවයි.

Loading posts...
Loading posts...