නැගෙනහිර ලන්ඩනයේ ස්පෝර්ට්ස් ඒඩ් වැඩසටහනට සමබන්ධවූ බ්‍රිතාන්‍ය රජ පවුලේ කේට් කුමරිය ධාවන තීරුවක දිවීමේ ඉසව්වක් සිදු කරන අයුරු අත්හදාබැලීමට පසුගියදා උත්සාහ කළාය. එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය වෙත යොමුවී තිබුනේ පහත පරිදිය.