ආසිරි මෙඩිකල් , ලංකා හොස්පිටල් සහ කිංග්ස් පුද්ගලික රෝහල් වෙත පැමිණෙන කායික රෝග විශේෂඥ
වෛද්‍ය ප්‍රියංකර
ජයවර්ධන මහතා කොරෝනා වෛරසය ආසාධනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබන බවට වාර්තාවී තිබේ.

රෝගීන්ගේ රෝග පරීක්ෂාව අතරතුර ඔහුට රෝගය වැළඳී ඇති බවට සැක කෙරෙන අතර මේ වනවිට සමාජ මාධ්‍ය තුළ හුවමාරුවන සටහනකින් දක්වා ඇත්තේ පසුගිය සතිය තුළ යමෙකු ඔහුව හමු වූයේ නම්, ඔවුන් ස්වයං නිරෝධායනය වන ලෙසයි.