අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙන කොළඹ ගම්පහ කළුතර දිස්ත්‍රික්ක තුන හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීති වේලාවන් නැවත සශෝධනය කර තිබේ. දවල් 12 ට නැවත පනවන්නට නියමිතව තිබූ
වේලාව 2 දක්වා දීර්ඝ කර ඇත.
එසේම ලබන සතියේ මුල කාලසටහනද ප්‍රසිද්ධ කර ඇත.
එම නිවේදනය පහතින්