කොරෝනා වෛරස් ආසාදන තත්වය පැතිර යාමේ අවදානම නිසා සියලු තැපැල් මෙහෙයුම්
කටයුතු නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බව තැපැල්පතිවරයා දැනුම්දී ඇත.