ඇඳිරි නීතිය පැනවීමෙන් පසු යුදහමුදාපතිවරයා කරන විශේෂ ප්‍රකාශය
කොරෝනා වසංගතය මැඩලීමේ පියවරක් ලෙස රජය මගින් දිවයිනම ආවරණය වන පරිදි ඇඳිරි නීතිය පැනවීමෙන් පසුව යුද හමුදාපති ලුගිනන් ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා ජනතාව වෙනුවෙන් විශේෂ
වීඩියෝ ප්‍රකාශයක්
නිකුත් කර තිබේ. රටේ ඇති වත්මන් තත්වය ගැන ඒහිදී කරුණු පැහැදිලි කර තිබේ.
එම ප්‍රකාශය පහතින්
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 - by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com