මුළු දිවයිනටම  ඇඳිරි නීතිය පනවා තිබිය දි එය කඩ කළ පුද්ගලයන් 338 දෙනකු අද (22)
පෙරවරුව
වනවිට  අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය දන්වා තිබේ. එම පිරිස හසුවූ ආකාරය ගැන පොලිසියේ සටහන පහතින්