සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය දෛනිකව නිකුත් කරන කොරෝනා දත්ත වාර්තාව අනුව ආසාදිතයින් 78 ක් දැනට හඳුනාගෙන තිබෙන අතර
දිවයින පුරා රෝහල් වල
කොරෝනා සැක රෝගීන් 222ක් සිටී. මාර්තු 22 වාර්තාව මේ සමග පළවේ.