9.00pm
මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 07 ක් සොයා ගෙන තිබේ. මේ අනුව මුළු ආසාදිතයින් සංඛ්‍යාව 18 කි. නව ආසාදිතයින් ගැන වැඩිදුර විස්තර
අනුව මෙම 7 දෙනාම ඉතාලියෙන් පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අය බව පැවසේ. 7 දෙනාම පිරිමි අය බවද දන්වා ඇත.මේ අය පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන බවද දන්වා ඇත.

මෙම නවතම සංඛ්‍යාව ගැන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා එවා තිබෙන නිවේදනය පහතින්