Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Advertise click here
Advertise click here
Advertise click here
Latest News
Advertisement
Home
News
මාර්තු 01 -15 අතර මෙරටට පැමිණි අය වහාම ලියාපදිංචිවන්න - ආරක්ෂක අමාත්‍යාංශය
මාර්තු 01 -15 අතර මෙරටට පැමිණි අය වහාම ලියාපදිංචිවන්න - ආරක්ෂක අමාත්‍යාංශය
March 16, 2020
මාර්තු මස 01 වනදා සිට 15 වනදා දක්වා කාලය තුල යුරෝපය, ඉරානය, දකුණු කොරියාවේ සිට
පැමිණියෙනම් ,
ඔබගේත් ප්‍රජාවගෙත් යහපත සඳහා , ලඟම ඇති පොලිස් ස්ථානයේ හෝ 119 මධ්‍යස්ථානයේ වහාම ලියාපදිංචි වන ලෙසට ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇත.
මෙම නියෝගයට පටහැනිව කටයුතු කරන සියලු දෙනාට එරේහිව නිරෝධායන නිතීන් යටතේ අධිකරන ක්‍රියාමාර්ග ගනු ලබන බව ආරක්ෂ අමාත්‍යංශය නිවේදනය කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ගොසිප් ලංකා ප්රවෘත්ති WhatsApp ඔස්සේ
ලබාගැනීමට මෙතැනින් සමූහයට එක්වන්න
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu