ඉවත දැමිය හැකි සාමාන්‍ය මුහුණු ආවරණ රුපියල් 50ක් හා  හොද තත්වයේ ශල්‍ය මුහුණු
ආවරණ (N95 වර්ගයේ)

රුපියල් 325ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.
මීට පෙර රුපියල් 10 ට හා 150ට මේවා අලෙවි විය.
වෙළඳපොලේ මුහුණු  ආවරණ හිඟයක්ද පැවති අතර ඉදිරියේදී එම හිගය නැති කිරීමට ඇනවුම් සිදු කර ඇති බවට රජයේ ආරංචි වාර්තා කර තිබුණි.
වෛද්‍ය අංශ දන්වා ඇත්තේ මෙවැනි ආවරණයක් උපරිම පැය 4 ක් පමණ පාවිච්චි කළ හැකි බවයි.