ටෙලි නාට්‍ය නිළි රුවංගි රත්නායක පසුගියදා යුග දිවියට පිවිසුණා. ඇය අතගත්තේ නිර්මල ගමගේ සමගිනි. ඇගේ විවාහ ඡායාරූප කිහිපයක් මේ සමග පළවේ.
Pix By -Pamod Nilru