https://www.gossiplankanews.com/2020/02/rohana-beddage-maldives-ambasidor.html#more
ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතා මාල දිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කරන්නට රජය විසින් නම යොමු කර ඇති බව වාර්තාවේ. සිංහල ජන ගී ආශ්‍රීත ගායන සම්ප්‍රදායක් නිසා ප්‍රකටවූ ගායන ශිල්පී රෝහණ බැද්දගේ හොරණ තක්ෂිලා විද්‍යාලයේ ආදි සිසුවෙකි. ඔහු පසුගිය කාලයේ ගෝඨාභය රාජපක්ෂ දිනවීම වෙනුවෙන්
කතා පැවැත්වීය.
පසුගිය ජනවාරි මාසයේ ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති ලෙසද පත්වූ බැද්දගේ මහතා


'අපට එක් එක්කෙනාට කඩේ යන්න ඕන කමක් නැහැ.එක එක්කෙනාගෙන් යැපෙන්න ඕනකමක් නැහැ. ඒවා අපි දැන් කරලා ඉවරයි.අපේ කාලෙ ඉවරයි. නමුත් අපි දරුවන්ට රටක් ඉතිරි කරල දෙන්න සැලැස්මක් තියන නායකයෙක් පත් කරන්න ඕන. ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දෙන්න මම නිර්භයව කියනවා..'
යනුවෙන් පවසමින් වීඩියෝවක පෙනී සිටියේ පහත පරිදිය.