රාජගිරියේ දැවැන්ත කිඹුලා ඉවත් කළ හැටි (වීඩියෝ)
අද දින රාජගිරිය ඔබේසේකරපුර වැඩබිමකදී දැවැන්ත කිඹුලෙකු හමුවී තිබෙන අතර අද සවස ඌ ඉවත් කිරීම සිදුවිය. මෙම අවස්ථාව විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්
සිදුවිය.
මෙම ඉවත්කරගැනීමේ දර්ශනය සමාජ මාධ්‍ය තුළ වීඩියෝවකින් දක්වා තිබුනේ මෙලෙසිනි.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 - by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com