https://www.gossiplankanews.com/2020/01/ranjan-voice-court.html#more
න්ජන් රාමනායකගේ දුරකථන හඩ පට දිනෙන් දින පිටවන අතරවාරයේ මාධ්‍ය වාර්තා ඔස්සේ  සමාජය තුළ කථිකාවක් බිහිව ඇත්තේ ඔහු නඩු වලට බලපෑම් කර ඇති බවටය. කෙසේ වෙතත්
රන්ජන් රාමනායකටද

නඩු 31 ක් පමණ තිබෙන බව ඔහු කියා තිබේ. ඔහුට එරෙහිව පවතින නඩු වලට ඔහු බලපෑම් කළාද යන්න තවම හඩ පට වලින් හෙළිවී නැත.

අද (13) තමන්ගේ නඩුවක් ගැන රන්ජන් කතාකරන හඩ පටයක් මුදාහැර ඇති අතර එහිදී ලලිත් නමැති අධිකරණයේ වැඩ කරන පුද්ගලයෙකු සමග සාකච්ඡාවක් දැක්වේ. කෙසේ වෙතත් මෙහිදී රන්ජන් විමසා සිටින්නේ තමා කලවානේ සජිත් ප්‍රේමදාසගේ ඡන්ද වැඩට එක්වී ඇති නිසා නඩු වාරයට සහභාගීවීම අත්‍යවශ්‍යද විනිසුරු නිවාඩුද යන්නයි.

ඔහුට ඇප කරුවෙකු ලෑස්ති කරගන්න ආදී ලෙස මෙම උසාවියේ වැඩ කරන පුද්ගලයා උපදෙස් දෙන අතර සංවාදය අවසානයේ තමන් කරන උදව්වට 'ගල් බාගයක්'ද ඉල්ලයි. රන්ජන්ගේ පිටවූ සියලු හඬ පට මෙතැනින්