https://www.gossiplankanews.com/2020/01/ranjan-ravi-waidyalankara.html
සුගිය රජය සමයේ එෆ්සීඅයිඩී ප්‍රධානි ලෙස කටයුතු කළ ජ්‍යොෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර සමග රන්ජන් රාමනායක පැවැත්වූ දුරකථන සංවාද 2 ක් අද (11) සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ විය. බැසිල් රාජපක්ෂ ජොන්ස්ටන් ප්‍රනාන්දු ආදීන් සිදු කර තිබෙන වැරදි ගැන
එම සාකච්ඡා වලදී කථාබහ කෙරේ.

පසුගිය ජනපතිවරණ සමයේ රවී වෛද්‍යලංකාර විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා මේ වනවිට විදෙස් ගතවී සිටින අතර එම මාධ්‍ය හමුවේදී තමා එෆ්සීඅයිඩිය මෙහෙයවුයේ දේශපාලන බලපෑම් සහිතව බවට ප්‍රකාශයක් කර තිබුණි. රන්ජන්ගේ පිටවූ සියලු හඬ පට මෙතැනින්