https://www.gossiplankanews.com/2020/01/ranjan-priyan-after-sceen.html#more
මේ දිනවල රන්ජන් රාමනායකගේ දුරකථන සංවාද පිටතට පැමිණීමත් සමග වඩාත් කථාබහට ලක්වුණ චරිතයක් වුනේ සමාජ මාධ්‍ය තුළ ධනපතියෙකු ලෙස ප්‍රකට ප්‍රියාන් මැණික් හිමිකරු ප්‍රියාන් ය.
පියුමි හා රන්ජන් අතර කතාබහේදී ඔහු ගැන කතාවෙන් පසු මේ වනවිට ප්‍රියාන් අතිශය කලබලයට පත්ව තිබෙන අතර ඔහු සිය නිවසට යූටියුබ් නාලිකා පවත්වා යන අය ගෙන්වාගෙන
ඔහුගේ නිර්දෝෂීභාවය කැමරාවට නගා ප්‍රචාරය කරමින්ද සිටී.
කතාබහේදී ප්‍රියාන් මුදල් සෙවූ හැටි ගැන, ගෑනු තියාගත් ආකාරය ගැන, ප්‍රසිද්ධියට දක්වන අසාමාන්‍ය ආසාව ගැන සහ කිසියම් වරදකට ඔහු හසුවේ යයි දක්වන බිය ගැන ප්‍රචාරය වී තිබෙන අතර මෙහි මුල් කී කරුණු වලට වඩා තමා ළමා

අපචාර වරදක් ගැන චූදිතයෙකු වී ඇති බව කියමින් ඒ ගැන ප්‍රියාන් කලබලයට පත්ව කතා කරයි.
සිද්ධියෙන් පසු ප්‍රියාන් පළ කර තිබෙන වීඩියෝවේදී තම වත්කම ගැන ඔහු ප්‍රදර්ශනාත්මක කතාවක් පවත්වන්නේ ඉඩම්වල ඔප්පුද පෙන්වමිනි. පසුව බුදු පිළිමයකට අතගසා දිවුරා තමන් වරදක් කර නැති බව කියා සිටියි.
පියුමි හා රන්ජන් කරන විවේචනයේ සෑම කරුණකටම ප්‍රියාන් පිළිතුරු බදින්න යන්නේ නැති අතර එහි කොටසකට පමණක් උත්තර දෙයි. පියුමි ලක්ෂ 6 ක ණයක් ගත් බවක්ද පුන පුනා කියයි

මේ අතර එම වීඩියෝවේ පෙන්වන ආකාරයට ප්‍රියාන් තමන්ගේ නිර්දෝෂී බව ඔප්පු කිරීමට පියුමි හා රන්ජන් ඇමතීමට උත්සාහ ගන්නා අතර පියුමිගේ නිවසටද යයි. නමුත් ඔවුන් දෙදෙනම මෙම කලබලය මැද්දේ නිසි පිළිතුරු නොදී මග හරින අයුරුද හදුනාගන්නට ලැබේ.
මේ අතර අන්තර්ජාලයේ මේ ගැන විවිධ කතා පැනනැගී ඇත.
ඉන් එක සටහනක මෙසේ දැක්වුණි.

(පහත සටහන උපුටාගැනීමකි)

'ප්‍රියාන් මැනික්ගෙ සීන් එක මෙකයි...ප්‍රියාන් පියුමිගෙ උදව්වෙන්
කෙල්ලෙක්ව සෙට් කරගන්නව වල් කමට නෙමෙයි බදින්නම හිතාගෙන (පියුමි කියන විදියටනම් ඒක ලෝක බඩුවක්) " බැක්සයිඩ්"කතාව කියන්නෙ එයා ගැන.
පස්සෙ ප්‍රියාන් සහ ඒ කෙල්ල අතර චැට් එකක් අතර ප්‍රියාන් තමන්ගේ රහස් තැනක
ෆොටෝ එකක් යවල තියනව. උන් ආතල් ගන්න ඇති ඒ කෙල්ලත් කොහොමත් බඩ්ඩනෙ.
අන්න ඒ ෆොටෝ පියුමි ගාව තියනව. (අරව ඔයා ගාව තියනවනෙ

කියල රංඡා පියුමිගෙන් අහන්නෙ ඒ ෆොටෝ )

ඒ කෙල්ල පස්සෙ වෙන එකෙට සෙට් වෙලා ප්‍රියාන් කාරයවබ්ලැක්මේල් කරනව ප්‍රියාන් අර කෙල්ලව දුෂනය කලා කියල නඩු දානව කියල.
නඩු දායි තමන්ගෙ ඉමේඡ් එකට කෙල වෙයි කියල බයවෙන ප්‍රියාන් පියුමිගෙන් උදව් ඉල්ලනව ඒකි පියුමිගෙ යාලුව නිසා.
බොහෝදුරට රන්ඡා සීන් එකට එන්නෙ ඔතනදි පියුමිගෙ මාර්ගෙන්.

අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ට්‍රයි කරන පියුමි ප්‍රියාන්ගෙන් ගත්ත ලක්ෂ හයක ණයක් මේක පිටින් දාල නොගෙව ඉන්නත් ප්ලැන් කරව. (ඔයාගෙ හය බෙරුනොත් ඇති කියල රන්ඡා කියන්නෙ ඒක)
විනාඩි 5 තප්පර 5 දි රංඡ කියනව නඩු ගියත් ෆෝන් චෙක් කරල නඩු ඉවර වෙලා ප්‍රියාන් නිදහස් වෙන්න කාලයක් යනව කියල.
ඒ කියන්නෙ ප්‍රියාන් බොහෝවිට වරදක් කරල නැ.හැබැයි ඌ බයයි නඩුව ඉවර වෙනකම් ඌ වැරදි කාරය වෙලා සවුත්තු වෙන නිසා.මොකද මේ වෙද්දි ප්‍රියාන් මාරම ප්‍රතිරූපයක් හදාගෙන තිබුන.
රංඡ ,පියුමි ඒකෙන් ප්‍රයෝජන ගන්නව'


ප්‍රියාන් ගැන හෙළි කළ රන්ජන් පියුමිගේ කතාව පහතින්