Load more news >>

Latest News

Load more news >>

Advertisements

Advertisement

දුරකතන සංවාද පටිගත කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයට පත් පාර්ලිමේන්තු. මන්ත්‍රි රන්ජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ

මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි අකිල විරාජ් කාරියවසම් මේ බව සඳහන් කරනවා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ දැන් පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.
 මේ අනුව ඉදිරියේ පවත්වන්නට නියමිත මහමැතිවරණයට රන්ජන් රාමනායකට එජාපයෙන් තරග කිරීමට අවස්ථාව අහිමිව යාමේ අවදානමක් මතුකර දී තිබේ.









Load more news >>

Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Latest Side News


Load more news >>

Advertisement

Gossip Lanka Stats

Follow Us on Youtube & Twitter