https://www.gossiplankanews.com/2020/01/nilanshi-guiness-record.html
ර්තමාන ලෝකයේ දිගින් වැඩිම කේශ කලාපය හිමි යෞවනිය ලෙස ගිනස් වාර්තාව පිහිටුවීමට ඉන්දියාවේ 17 හැවරීදී නීලන්ෂී පටෙල් සමත් වූවාය.ඇගේ කෙස් වැටියේ දිග අඩි 6 අඟල් 2ක්
හෙවත් සෙ.මී. 190ක් පමණ වේ.
එම කොණ්ඩා පීරිම සඳහා දිනකට පැයක පමණ කාලයක් ගත වන බව නිලක්ෂි පවසයි.
වයස 6දී රූපලාවණගාරයක දී ලද අමිහිරී අත්දැකීමක් නිසා
තම දියණිය කොණ්ඩය වැවීම ආරම්භ කළ බවත් පසුගිය වසර 11 තුළ ඇය එවැනි ස්ථානයකට ගොස් නැති බවත් ගුප්රාට් ප්‍රශ්නයේ මෝදක නගරවාසී ඇගේ පියා සාඩම්බරයෙන් පවසා සිටි.
තමාට කෙස් කලඹ වැවීමට අවසර දීම පිළිබදව නිලන්ෂී සිය මවුපියන් හට ස්තුති කර ඇත.
පාසල් මිතුරියන් ඇය අමතන්නේ "රපුන්සල්" යන සුරතල් නාමයෙනි. Rapunzel යනු බටහිර සුරංගනා කතාවක හමු වන දිගු වරලසක් ඇති කුමරියකගේ චරිතයයි.