Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න


ලොව ධනවත් හා බලවත් රාජ්‍ය හතරක ඉහළ පෙළේ නියෝජිතයන් ගත වූ පැය 24 තුළ මෙරටට පැමිණීම දුලබ දේශපාලන  සිදුවීමකි. 
ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය (Alice wells), චීන විදේශ
අමාත්‍ය වැන්ග් යි (Wang Yi) රුසියානු  විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් (Sergey Lavrov) සහ ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ (Kozo Yamamoto)   යන මහත්වරු අද පස්වරුව වන තෙක් රට තුළ රැඳී සිටියහ.
බිඳ වැටුණු ආර්ථිකය
යළි නගා සිටුවීම තම ධූර කාලය තුළ අපේක්ෂිත ප්‍රධානතම කාර්යය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලෝක බලවතුන් හමුවේ කියා සිටියේය.
ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ අගය කළ නායකයෝ ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා සිය උපරිම සහය දෙන බව ප්‍රකාශ කළහ.
තැති ගැන්මට ලක්ව තිබූ සමාජය සහ ජන ජිවිතය යථා තත්ත්වයට පත් කරමින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සියලු නියෝජිතයන්ගේ පැසසුමට ලක් විය.
ජනාධිපතිතුමා අපේක්ෂා කරන සෑම ක්ෂේත්‍රයකම කඩිනම් සංවර්ධනයක් අත්කර ගනිමින් රට ඉදිරියට ගෙන යාමට පූර්ණ සහාය දෙන බවට සියලු විදේශ නියෝජිතයෝ ප්‍රතිඥා දුන්හ.




















Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

https://www.gossiplankanews.com/2020/01/leaked-all-calls-ranjan-ramanayake.html

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter