ලෝක විවාහක රූ රැජින කිරුළ දිනූ කැරොලින් ජුරි මහත්මිය අද(10)  උදෑසන 7.00 ට පමණ
කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.

දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් පැමිණි ඇය පිළිගැනීම සදහා ඇයගේ නෑදෑ හිතවතුන් විශාල පිරිසක් ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර  ඇය විශේෂ රිය පෙරහැරකින් කොළඹ බලා රැගෙන ගියහ.