https://www.gossiplankanews.com/2019/12/maithripala-media-rumours.html
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුවේ සාදයක් සුදානම් කර තිබු බවත් එම සාදයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොපැමිණී බවට
සමාජ මාධ්‍ය ඔස්සේ පුවතක්

පළව තිබේ. එසේම ඔහු නිවාඩුවක් සදහා විදේශ ගත වීමට සුදානම් වුවත් වීසා නොලැබුණු බවටත් එම පුවතේ සදහන් කර ඇත.
මෙම කාරනාව ගැන හිටපු ජනපතිවරයාගේ මාධ්‍ය ඒකකය පැහැදිලි කිරීමක් කර තිබේ.
එය පහතින්