2019 වසරේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අනුව පාසල්වලට 2020 ඇතුළත් කිරීම සඳහා වන කඩඉම් ලකුණු පහත පරිදිය. නව ක්‍රමය අනුව
පාසල්වල පවතින ඉඩකඩ

අඩුවැඩිවීම අනුව සමාන්තර ශ්‍රේණි එකක් හෝ කිහිපයක් සදහා වෙන වෙනම මෙම සටහන ඉදිරි පති කෙරේ.
මෙම කඩඉම් ලකුණු මත පාසල් නොලැබෙන ආසන්න දක්ෂතා ඇති අය ගැන නැවත සලකා බලන බවත් ඒ සදහා අභියාචනා භාරගැනීම ජනවාරි 6-17 අතර සිදුවන බවත් විභාග දෙපාර්තමේන්තුව දන්වා ඇත.