https://www.gossiplankanews.com/2019/11/udith-lokubandara-poster-gotabaya.html

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ පුද්ගලික ලේකම්වරයෙකු
ලෙස කටයුතු කළ

උදිත් ලොකුබණ්ඩාර මහතා ඌව පළාතේ ස්ථාන කිහිපයක ගෝඨාභයගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය මුහුණද සහිතව පෝස්ටර් අළවා තිබීම සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්ව තිබේ.
හිටපු කතානායක විජමු ලොකුබණ්ඩාරගේ පුතු වන උදිත් ඉදිරියේ මහමැතිවරණයට තරග කරන්නට අපේක්ෂාවෙන් සිටින බවටද කතාබහක් පවතී. ඔහුට එක්තරා අවස්ථාවක මාධ්‍ය ඉදිරි මහින්ද රාජපක්ෂ බැණ වැදුණ අතර එම වීඩියෝව ටික කලකට පෙර අන්තර්ජාලයේ ප්‍රකට විය.