සිය ධුරයෙන් ඉල්ලා අස්වූ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා
අරලිය ගහ මන්දිරයෙන් ඉවත්ව යෑමට පෙරාතුව එහි කාර්ය මණ්ඩලය ඇමතීමට කටයුතු කළේය.


රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20දා) අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වූ අතර එම තිරණය අද  දිනයෙදී ඔහු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දුන්නේය.