https://www.gossiplankanews.com/2019/11/state-ministers-sworn-in.html
නව රජයේ රාජ්‍ය ඇමැතිවරු හා නියෝජ්‍ය ඇමැතිවරු දිව්රුම්දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

නියෝජ්‍ය ඇමතිවරු 03
නිමල් ලංසා - වතු යටිතල පහසුකම් නියෝජ්‍ය ඇමති
කංචන විජේසේකර - ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය ඇමති
ඉන්දික අනුරුද්ධ - රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය ඇමති
---------
රාජ්‍ය ඇමතිවරු 35
සනත් නිශාන්ත පෙරේරා - ධීවර හා මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය ඇමති
තාරක බාලසූරිය - සමාජ ආරක්ෂණ රාජ්‍ය ඇමති
විමලවීර දිසානායක - වනජීවි සම්පත් රාජ්‍ය ඇමති
ජයන්ත සමරවීර - පරිසර රාජ්‍ය ඇමති

ලොහාන් රත්වත්තේ - මහාමාර්ග සංවර්ධන රාජ්‍ය ඇමති
දිලුම් අමුණුගම - ප්‍රවාහන සේවා කළමනාකරන රාජ්‍ය ඇමති
කනක හේරත් - වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය ඇමති
ෂෙහාන් සේමසිංහ - සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්‍ය ඇමති
විදුර වික්‍රමනායක - කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
රොෂාන් රණසිංහ - මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමති
ජානක වක්කුඹුර - අපනයන කෘෂිකර්ම රාජ්‍ය ඇමති
විජිත බේරුගොඩ - කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමති
මොහාන් ප්‍රියදර්ශණ ද සිල්වා - මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති
අරුන්දික ප්‍රනාන්දු - සංචාරක ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය ඇමති
තිලංග සුමතිපාල - තාක්ෂණික හා නවෝත්පාදන රාජ්‍ය ඇමති
කෙහෙළිය රඹුක්වැල්ල - ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති
ලසන්ත අලගියවන්න - රාජ්‍ය කළමනාකරන හා ගිණුම් කටයුතු රාජ්‍ය ඇමති


රෝහිත අබේගුණවර්ධන - බලශක්ති රාජ්‍ය ඇමති
දයාසිරි ජයසේකර - කර්මාන්ත රාජ්‍ය ඇමති
ලක්ෂ්මන් යාපා අබේවර්ධන - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය
සුසිල් ප්‍රේමජයන්ත - ජාත්‍යන්තර සහයෝගීතා  රාජ්‍ය අමාත්‍ය
ප්‍රියංකර ජයරත්න - දේශිය වෛද්‍ය සේවා රාජ්‍ය ඇමති
රංජිත් සියඹලාපිටිය - අධ්‍යාපන සේවා රාජ්‍ය ඇමති
සුුුුසන්ත පුංචිනිලමේ - කුඩා හා මධ්‍යපරිමාණ කර්මාන්ත සංවර්ධන  රාජ්‍ය අමාත්‍ය
අනුර ප්‍රයදර්ශනය යාපා - අභ්‍යන්තර වෙළඳ හා පාරිභෝගික සුභ සාධණ රාජ්‍ය අමාත්‍ය
මහින්දානන්ද අලුත්ගමගේ - විදුලිබල රාජ්‍ය ඇමති
දුමින්ද දිසානායක - තරුණ කටයුතු රාජ්‍ය ඇමති

චමල් රාජපක්ෂ - ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා
එස් බී දිසානායක - ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය ඇමති
ජෝන් සෙනෙවිරත්න - ආර්ථික හා ප්‍රතිපත්ති රාජ්‍ය සංවර්ධන රාජ්‍ය ඇමති
වාසුදේව නානායක්කාර
- ජලසම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය
ගාමිණී ලොකුගේ - නාගරික සංවර්ධන රාජ්‍ය ඇමති
මහින්ද සමරසිංහ - රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමති
මහින්ද යාපා අබේවර්ධන - වාරිමාර්ග, ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
සීබී රත්නායක - දුම්රිය සේවා රාජ්‍ය ඇමති