Latest News


Load more news >>

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට

https://www.gossiplankanews.com/2019/11/mangala-politics-south-america.html
ක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය මංගල සමරවිර මහතා දේශපාලනයෙන් සමුගන්නා බවටත් අනතුරුව දකුණු ඇමරිකානු රටක පදිංචිය සදහා යන බවටත් පැතිරියන කතාවල සත්‍යතාවයක් නොමැති බව
ඒ මහතාගේ මාධ්‍ය ඒකකයේ

ප‍්‍රකාශකයෙකු  පවසා තිබේ.

‘‘ මංගල සමරවිර හිටපු අමාත්‍යවරයා දේශපාලනයෙන් සමුගන්නා බවට විවිධ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප‍්‍රචාර මේ  දිනවල ප‍්‍රචාරය වෙනවා. මංගල මහත්තයා දේශපාලනය ආරම්භ කළ දවසේ ඉදලම ප‍්‍රතිපත්තිගරුක දේශපාලනයක් සිදු කළේ,  එය විපක්ෂයේ කෙනෙක් වුණත් පිළිගන්න දෙයක්. එතුමා පාර්ලිමේන්තු දේශපාලනයෙන් නම්  සමුගන්නවා කියලා තිරණය කරලා තිබුණා. ඉදිරියේදි එය වෙනස් වෙයිද දන්නෙ නැහැ. මංගල සමරවිර කියන්නේ දේශපාලන සත්වයෙක් ’’











Load more news >>

Gossip Lanka Previous News

Latest Side News


Load more news >>

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter