
හේතුන් මත
අස්වීම පිළිබඳව ලිපියක් මගින් දැනුම් දී ඇති බව මහ බැංකු ආරංචි මාර්ග පවසයි.
දෙසැම්බර් මස මුල් සතියේදී ඔහු සිය ධුරයෙන් ඉවත්වීමට නියමිතව තිබේ.
නව රජය මහබැංකු අදිපති ලෙස වෙනත් අයෙකු පත් කිරීමේ සූදානමක් ගැන පසුගිය දිනවල කථාබහට ලක්විය.

Loading posts...