Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න

https://www.gossiplankanews.com/2019/11/gotabaya-angoda-ali-weta.html#more
සුගිය 31 වනදා කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව අංගොඩ පැවැත්වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු රැස්වීමේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ කතාකරමින් සිටි අතරවාරයේ
නරඹන්නෙකු කළ ඉල්ලීමක් ගැන

අද රූපවාහිනී නාලිකාවක් මගින් හෙළිදරව් කිරීමක් කර තිබේ.
මෙම නරඹන්නා ගෝඨාභයගෙන් කරන ඉල්ලීම නම් 'අලිවැටක් ගසා දෙන' ලෙසයි. එම ඉල්ලීම කරද්දී එය ඇසුණද නෑසූ කන්ව තම කතාව දිගටම කරගෙන යාමට ගෝඨාභය කටයුතු කරනු පෙනිණි.
මෙනිසා මතුවන ගැටලුව නම් අංගොඩ ප්‍රදේශයේ වැසියෙකුට අලිවැටක් අවශ්‍ය වූයේ කුමටද යන්නයි.
මෙම රැස්වීම් සඳහා දුරබැහැර සිට පිරිස් කැඳවා ඒමත් ඔවුන් අදාළ ප්‍රදේශයේ පිරිස් ලෙස පෙන්වීමත් සාමාන්‍යයෙන් සිදුවන අතර ගෝඨාභයගේ රැස්වීමට එසේ පැමිණි දුර බැහැර වැසියෙකු තම ප්‍රදේශයේ ඉල්ලීමක් මෙසේ කරන්නට ඇති බව මේ අනුව සැක පහළවේ.
අදාළ වීඩියෝව පහතින්











Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Hot Political

Gossip Lanka Videos

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter