ටොයෝටා corolla KE10 සිට KE55 දක්වා මෝටර් රථ හිමියන්ගේ සංගමය 5වන වරටත් පවත්වන ලද සිය වාර්ෂික රැළිය දිවයිනේ නන් දෙසින් පැරණි කොරොල්ලා මෝටර් රථ හිමිකරැවන් 80කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය 27 වන ඉරිදා කඩවතදී පැවැත්විණී .
https://gallery.gossiplankanews.com/event/classic-toyota-corolla-annual-rally-2019.html