https://www.gossiplankanews.com/2019/11/2019-presidential-election-resullts.html



 3.30ට අවසන් ප්‍රතිඵලය ගෝඨාභය ලක්ෂ 14 කින් ජයගනී
 අවසන් ප්‍රතිඵලය
 ගෝඨාභය රාජපක්ෂ 6924255 (52.24%)
සජිත් ප්‍රේමදාස 5564239 (41.98%)
අනුර කුමාර දිසානායක 418553 (3.15%)
මහේෂ් සේනානායක 49655
එම් එල් එම් හිස්බුල්ලා 38814
ආරියවංශ දිසානායක 34537
අජන්තා පෙරේරා 27572
රොහාන් පල්ලෙවත්ත 25177
සිවාජිලිංගම් 12256
බත්තරමුල්ලේ සීලරතන 11879
ඒඑස්පී ලියනගේ 6447

පාව්චිච් කළ ඡන්ද 13387951 (83.72 %)
වලංගු 13252499
ප්‍රතික්ෂේපිත 135452

 2.30ට ගෝඨාභය ලක්ෂ 14 ක් ඉදිරියෙන්
2.30 pm
ජනපතිවරණයේ දැනට ප්‍රකාශ කර තිබෙන ප්‍රතිඵල මෙසේය.

ගෝඨාභය සජිත්ට වඩා 1,416,532‬ ක් ඉදිරියෙන් සිටී.
ගෝඨාභය රාජපක්ෂ ඡන්ද 6,883,620 (52.51%)
සජිත් ප්‍රේමදාස ඡන්ද 5,467,088 (41.70%)
අනුර කුමාර දිසානායක ඡන්ද  416,273 (3.18%)

දවල් 12.30ට ගෝඨාභය ලක්ෂ 10 ක් ඉදිරියෙන්
12.30 pm
ජනපතිවරණයේ ආසන 205 කින් 165 ප්‍රතිඵල දැනට ප්‍රකාශ කර තිබෙන අතර තවත් ආසන 40 ක ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතය.

දැන ප්‍රතිඵල අනුව ගෝඨාභය රාජපක්ෂ පරාජය කළ නොහැකි ලෙස ඉදිරියට පැමිණ සිටී.
ගෝඨාභය සජිත්ට වඩා 1035315 ක් ඉදිරියෙන් සිටී.
ගෝඨාභය රාජපක්ෂ ඡන්ද - 5,559923  (51.92%)
සජිත් ප්‍රේමදාස ඡන්ද - 4,524608 (42.25%)
අනුර කුමාර දිසානායක ඡන්ද - 333,0033 (3.1%)

උදේ 10.30 වනවිට ගෝඨාභය ලක්ෂ 3 ක් සජිත්ට වඩා ඉදිරියෙන්
10.30 am
ජනපතිවරණයේ ආසන 205 කින් 104 ප්‍රතිඵල දැනට ප්‍රකාශ කර තිබෙන අතර තවත් ආසන101 ක ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතය.

දැන ප්‍රතිඵල අනුව ගෝඨාභය රාජපක්ෂ නැවත ඉදිරියට පැමිණ සිටී.
ගෝඨාභය සජිත්ට වඩා 304533 ක් ඉදිරියෙන් සිටී.2983754 (49.48%)
2679221 (44.43%)
184421 (3.06%)
උදේ 8.30 වනවිට සජිත් 31692 ක් ඉදිරියෙන්

 8.30 am
උතුරේ සියලුම ආසන සජිත් ජයග්‍රහණය කරන්නට සමත්වීම නිසා තවදුරටත් ඡන්ද ප්‍රතිඵල වල මුලට එන්නට සජිත් ප්‍රේමදාස සමත්ව තිබේ. ගෝඨාභයට වඩා සජිත් 31692 ක්
ඉදිරියෙන් සිටී. මේ වනවිට තත්වය
සජිත් සජිත් ප්‍රේමදාස ඡන්ද - 1,089,724 ගෝඨාභය රාජපක්ෂ ඡන්ද - 1,058,032 අනුර කුමාර දිසානායක ඡන්ද - 74,646
උදේ 6.30 වනවිට සජිත් 47016 ක් ඉදිරියෙන්
6.30 am
ජනපතිවරණයේ ප්‍රතිඵල තැපැල් ඡන්ද වලින් ගෝඨාභය
රාජපක්ෂ ඉදිරියෙන් සිටියද උතුරු පළාතේ ඡන්ද විශාල වැඩි ඡන්ද ගණන් වලින් ජයග්‍රහණය කිරීම නිසා සජිත් ප්‍රේමදාස උදේ 6.30 වනවිට ඉදිරියට පැමිණ තිබේ.
මේ වනවිට නිකුත්ව ඇති ඡන්ද ප්‍රතිඵල අනුව 532806 ක් ගෝඨාභයටද 579822 ක් සජිත්ට ද හිමි අතර සජිත් 47016 ක් ඉදිරියෙන් සිටී.

 උදේ 4 වනවිට ගෝඨා තැපැල් ඡන්ද 63897 ක් ඉදිරියෙන්

4 am
නොවැ 16 දින පවත්වන්නට යෙදුණ ජනපතිවරණයේ නිල ප්‍රතිඵල තවමත් නිකුත්වෙමින් පවතින අතර දිස්ත්‍රික්ක 10 ක තැපැල් ඡන්ද නිකුත් කර තිබේ.
දිස්ත්‍රික්ක 10 න් නුවර එළිය ,
කොළඹ,

මාතලේ,  ගාල්ල, ගම්පහ, රත්නපුර හා මොණරාගල යන දිස්ත්‍රික්ක 7 තැපැල් ඡන්ද ජයගෙන ඇත්තේ ගෝඨාභය රාජපක්ෂයි.
යාපනය,වන්නි හා ත්‍රීකුනාමලය දිස්ත්‍රික්ක 3 ක තැපැල් ඡන්ද ජයගෙන ඇත්තේ සජිත් ප්‍රේමදාසයි.
මේ වනවිට එකතුව සැලකීමේදී ගෝඨාභය 183261 ක් සජිත් 119364 ක් අනුර කුමාර 15906 ක් හා මහේෂ් සේනානායක 2301 ක් ඡන්ද එක් රැස් කරගෙන ඇති අතර ගෝඨාභය සජිත්ට වඩා ඡන්ද 63897 කින් පමණ ඉදිරියෙන් සිටී.