https://www.gossiplankanews.com/2019/10/seelarathana-thera-fake-page.html
නාධිපතිවරණය සදහා අපේක්ෂකයෙකු ලෙස තරග වැදී සිටින
ජනසෙත පෙරමුණේ බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ නිල ෆේස් බුක් පිටුව ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ෆෙස් බුක් පිටුවක්
නිර්මාණය කර
එම හිමියන් නොකී කරුණු මතු කර බලයට පත්වූ පසු විවිධාකාර විකාර යෝජනා ඉටුකරන බව දක්වමින් පෝස්ටු පළ කරන ෆේස් බුක් පිටුවක් පිළිබද එම හිමියන් පැමිණිලි කර ඇතැයි වාර්තාවේ.
කිසියම් අයෙකු විනෝදයට පළ කර තිබෙන එම පෝස්ටු හාස්‍ය ජනකය.

හිමියන් වහන්සේ විහිළුවට ලක්කර නොකී දේ ගොතා සකසා ඇති එම ව්‍යාජ නිර්මාණ එකතුව පහතින්