https://www.gossiplankanews.com/2019/10/nagananda-comes-commision.html
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පැවසූ නාගානන්ද කොඩිතුවක්කු මහතා ඇප මුදල්
තැන්පත් නොකළ අතර
ඔහුට

පක්ෂයක් සොයා ගැනීමට නොහැකිවූ බව දන්වා තිබුණි.
මේ අතර අද නාම යෝජනා භාර දෙන දිනයේ රාජගිරිය මැතිවරණ කාර්යාලය අසළට ඔහු පැමිණ තිබෙන අතර මාධ්‍ය අමතා ඒ ගැන පැහැදිලි කිරීම සිදු කර ඇත. ඔහු ජනපති අපේකෂක මහේෂ් සේනානායකට සිය විරෝධය පළ කළ බවද ජාතික ජන බලවේගයේ අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායකට සහය පළකරන බවද එහිදී දන්වා ඇත.



පෙර ලිපිය
මට පක්ෂයක් හොයාගන්න බැරිවුනා ජනපති තරගෙට නාවේ ඒකයි - නාගානන්ද